විමුක්ති එස් රුද්‍රිගු
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය හදිසි සහාය සැපයීම සඳහා එක්සත් රාජධානිය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 890,000 ක මූල්‍ය සහාය මෙරට වැඩ බලන මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමුවාය.
බලපෑමට ලක් වූ පවුල්වල ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා නවාතැන් ද්‍රව්‍ය, පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට මානුෂීය හවුල්කරුවන්ට මෙම මූල්‍ය සහායෙන් හැකියාව ලැබෙනු ඇති බවද මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
121
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පීඩාවට පත් ජනතාවට සහාය වීමට එක්සත් රාජධානියෙන් ඩොලර් 890,000ක්