
නෙස්ලේ MILO වෙළෙඳනාමය යටතේ දියත් කරනු ලැබූ නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය.
සිහින සැබෑකර ගැනීම සඳහා තම කැපවීම ප්‍රදර්ශනය කළ නෙස්ලේ MILO මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් මැලේසියාවට පවුලේ සංචාරයක් හිමිකර දීමට කටයුතු කරන ලදී. ඒ අනුව එම සුවිශේෂී අවස්ථාව අහංගම පටබැඳිගේ පවුලට හිමිවූ අතර සුපිපි ගීත්මා ජවීර පටබැඳිගේ, කැලුම් ජයවීර පටබැඳිගේ, කලිඳු ජයවීර පටබැඳිගේ සහ රසික බෝදිය මරක්කල පටබැඳිගේ යන අය එම වාසනාවන්තයෝ බවට පත්වූහ.
පරම්පරා ගණනාවක විශ්වසනීය සන්නාමයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ පිළිගැනීමට ලක්ව ඇති නෙස්ලේ MILO සෑමවිටකම දරුවන්ගේ හැකියාව ශක්තියෙන් සවිබල ගැන්වීමට කටයුතු කරමින් ශක්තියට එහා ගිය වටිනාකමක් ඔවුන්ට ලබාදීමට සමත්ව සිටියි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙස්ලේ MILO, ‘Win Big’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මැලේසියාවට සවාරියක්