
විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය මාර්තු මාසයේදී මෙරට නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙරට විදේශ සංචිත ප්‍රමාණය පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.08 ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිත සියයට 7.1 කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනයට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 401.9 ක් මිලදී ගෙන තිබීමද ප්‍රධාන හේතුවක් වී තිබේ.
පසුගිය මාස කීපයේදී මෙරට විදේශ සංචිත ඉතාමත් සුළු වශයෙන් පහත වැටීමෙන් පසුව නැවත වරක් පසුගිය මාර්තු මාසයේදී මෙලෙස විදේශ සංචිත ඉහළ ගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම විදේශ සංචිත ප්‍රමාණයද මෙය වේ. ශ්‍රී ලංකාව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.47 ක සංචිතයකට හිමිකම් කීය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 6.51 ක්