නිමල කොඩිතුවක්කු
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහැර මාවතේ පිහිටි ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහැර මාවතේ පිහිටි රූඞ් 02 පර්වස් 23.1ක් වූ ඉඩමේ කොටසක් නේවාසික ඇතුළු මිශ්‍ර සංවර්ධක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගනු ලැබ තිබූ ආයෝජකයකු වෙත බැහැර කිරීම පිණිස 2024-09-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ආයෝජකයා විසින් අදාළ පැවරුම් කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම බදු දීම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කර තිබේ. එසේම, සුදුසු සංවර්ධන කාර්යයක් සඳහා එම ඉඩම බැහැර කිරීම පිණිස නැවත ආයෝජන යෝජනා කැඳවීම සඳහා 2025-09-04 දින පැවති නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාගරික සංවර්ධනයේ කොල්ලුපිටියේ ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට