IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ධම්මික පෙරේරා ලංකා ටයිල්ස් සහ ලංකා වෝල්ටයිල්ස් සභාපති ධුරයට

  • සභාපති ඒ.එම්. වීරසිංහ සමසභාපති ධුරයට

භානුක අමරසිංහ 

ලංකා ටයිල්ස් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී යන සමාගම්හි සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම් පවසයි. ඒ අනුව ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගම් දෙකෙහිම විධායක නොවන අධ්‍යක්ෂ සහ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. 

මෙතෙක් කලක් සමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.එම්. වීරසිංහ මහතා වෙනුවට මෙම නව පත් කිරිම් සිදු කර තිබේ. එසේම ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගම් දෙකෙහිම සම සභාපතිවරයා ලෙසින්ද යළි පත් කර තිබේ. 

මෙම පත්වීම් ලබන අවස්ථාව වනවිට ධම්මික පෙරේරා මහතා ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටස් 6,943‍,405ක් සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සීහි කොටස් 148‍,921,090ක් හිමි රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.



අදහස් (0)

ධම්මික පෙරේරා ලංකා ටයිල්ස් සහ ලංකා වෝල්ටයිල්ස් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site