භානුක අමරසිංහ
හේලීස් සමූහයට අයත් ඇලුමෙක්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දුෂාන් වඩුවාවල මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව මැයි 03 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා විධායක අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. වඩුවාවල මහතා මේ වනවිට ඇලුමෙක්ස් පීඑල්සී සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන (අලෙවි සහ අලෙවිකරණ) සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා සතුව වසර 20කට අධික කාලයක ජාත්‍යන්තර අලෙවිකරණ, අලෙවි සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව අත්දැකීම් සහිත බව පවසයි. 2019 දී ඇලුමෙක්ස් පීඑල්සී වෙත සම්බන්ධවීමට පෙරාතුව ඒ මහතා DSI, DPJ Holdings, CEAT රිචඩ් පීරිස් සහ රේනුකා ඇග්‍රි ෆුඩ්ස් යන සමාගම්වල සේවය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුෂාන් වඩුවාවලට ඇලුමෙක්ස් අධ්‍යක්ෂධුරයක්