තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් අභියාචනයක්
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාව ඇතුළු ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට එරෙහිව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බද්ද නීති විරෝධි බවට තීරණය කරමින් නිව් යෝර්ක් ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය ලබාදුන් නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ(29) අභියාචනයක් ගොනු කර ඇත.
ගෝලීය තීරු බද්දක් පැනවීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට බලයක් නොමැති බව එරට ෆෙඩරල් අධිකරණයේ තුන් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පසුගියද ඒකමතිකව තීන්දු කරනු ලැබුවේය.
මෙම ඓතිහාසික තීන්දුව ලැබුණු නඩුව ගොනු කර ඇත්තේ ඇමෙරිකාවේ කුඩා වයින් නිෂ්පාදන සමාගමක් වන අතර එම වයින් නිෂ්පාදන සමාගමේ හිමිකාරීත්වය දරන්නේ පියෙකු සහ දියණියක විසින්ය.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් පැනවූ තීරු බද්ද නීති විරෝධියි