විමුක්ති එස් රුද්‍රිගු
ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සඳහා සමාලෝචනයක් කිරීමට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන මස මැදදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.
නව රජයක් පත්වූ විට තත්වය තක්සේරු කිරීම සඳහා සාමාන්‍යයෙන් යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් මෙලෙස පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. ජී.එස්.පී. ප්ලස් සහනය අඛණ්ඩව ලබා ගැනීම සඳහා අවශ්‍යතා සපුරාලීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය එම නියෝජිත කණ්ඩායම සමාලෝචනය කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
සමාලෝචනයෙන් පසුව නියෝජිත කණ්ඩායම රජයට නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත් ඉදිරියට යන විට ඔවුන් සමග ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමට ද බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජී.එස්.පී. ප්ලස් සමාලෝචනයට යුරෝපා සංගම් කණ්ඩායමක් ලබන මස මෙරටට