විමුක්ති එස් රුද්‍රිගු
මෙරට විදේශ ප්‍රේෂණ පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී සියයයට 17.9 කින් ඉහළ යමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 573 දක්වා ඉහළ ගියේය.
කෙසේ නමුත් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 613.80 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර, ඊට ස්පෙක්ෂව ජනවාරි මස විදේශ ප්‍රේෂණ පහළ ගොස් ඇත.
මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් සිටියදී මෙරට ශ්‍රම බළකායෙන් සැලකිය යුතු පිරිසක් විදේශ රැකියා සඳහා පිටත් වීමත් සමග පසුගිය වසරේදී විදේශ ප්‍රේෂණ වසර 6 කින් වාර්තා කළ ඉහළම ප්‍රමාණය වාර්තා කළේය. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී විදේශ ප්‍රේෂණ සියයට 10.1 කින් ඩොලර් බිලියන 6.57 ක් දක්වා ඉහළ ගියේය.
ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ දිවයිනේ ඉහළම විදේශ විනිමය ආදායම් ඉපැයීම්වලින් එකකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනවාරි විදේශ ප්‍රේෂණ පහළ යයි