IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනාධිපති අපනයන සම්මාන පෙබරවාරි 7 වැනිදා

විශේෂිත සම්මාන 51ක්


ජනාධිපති අපනයන සම්මාන උළෙල, 26 වැනි වරටත්, ලබන පෙබරවාරි 7 සිකුරාදා පැවැත්වීමට නියමිතය. ඒ, 2023/24 මූල්‍ය වර්ෂය තුළ කාර්ය සාධනය අගයමිනි. සමස්ත සම්මාන 14 කින් සහ ක්ෂේත්‍රයට විශේෂිත වූ සම්මාන 51 කින් සමන්විත ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුවෙයි.
ජාතික ආර්ථික අරමුණු සඳහා වූ කාර්ය සාධනය සහ දායකත්වය මත කුසලතා සම්මාන පිරි නැමීම සිදු කෙරන බව විජේසිංහ මහතා පැවසීය. වඩාත්ම නව්‍ය භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට සම්මාන පිරි නැමෙනු ඇත.
ආදායමට අමතරව, වෙළඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන වර්ධනය, අගය එකතු කිරීම, තිරසාරත්වය, ආයතනික සමාජ වගකීම් සහ අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම වැනි අංශ සලකා බලනු ඇති බව ද පැවැසෙයි. 



අදහස් (0)

ජනාධිපති අපනයන සම්මාන පෙබරවාරි 7 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 248 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site