භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම හෝටල් සන්නාමයක් වන ජෙට්වින්ග් හොටෙල්ස් (Jetwing Hotels) සිය සන්නාමකරණ ක්‍රමෝපාය වෙනස් කරමින් තම හෝටල් සඳහා නව හඳුන්වාදීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මෙතෙක් කලක් Hotels සහ Villas ලෙස හැඳින්වුණු ජෙට්වින්ග්ස් හෝටල් Jetwing Luxuary Reserves, Jetwing Premium, Select Hotels සහ Essentials ලෙස වර්ග හතරකට වෙන් කර තිබේ.
මේ අතරින් Jetwing Luxuary Reserves හෝටල් අතරට ඉතා උසස් ගෘහනිර්මාණාත්මක ලක්ෂණ සහිත තරු පහේ පන්තියේ හෝටල්ද, Jetwing Premium හෝටල් අතරට ශ්‍රී ලාංකේය උරුමය විදහා දක්වන තරු 4 සහ තරු 5 පන්තියේ හෝටල්ද ඇතුළත් වෙයි.
එසේම Select Hotels යටතට තරු 3 පන්තියේ හෝටල් ඇතුළත්ව තිබේ. මීට අමතරව Essentials යටතට අභියෝගාත්මක ඉසව් සහ ගවේෂණ අවස්ථා සඳහා පැමිණෙන සංචාරකයන් සඳහා තරු 2ක පන්තියේ හෝටල් ඇතුළත් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
300
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෙට්වින්ග් හොටෙල්ස් වෙනස් වෙයි