
ආයෝජන අවස්ථා පිළිබද සොයා බැලීමට තිස්දෙනකුගෙන් සමන්විත චීනයේ ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරටට පැමිණ සිටිති. පෞද්ගලික අංශය සදහා චීන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් මෙම පිරිස මෙරටට පැමිණ සිටිති. චීනයේ ෂැංහැයි, බීජිං, ෂැංඩොන්ග්, නැංජින්, ගුංඩොන්ග් සහ චන්දු ආදී වාණිජ නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම පිරිස මෙරටට පැමිණ සිටිති.
කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේදී ඊයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් හා මෙම ආයෝජක පිරිස අතර මෙරට ආයෝජන අවස්ථා පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සාකච්චාවේදී නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති, සංචාරක, අධ්‍යාපන, කෘෂිකාර්මික, ඛනිජ හා ඖෂධ නිෂ්පාදන යන අංශවල මෙරට ආයෝජන අවස්ථා පිළිබදව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරට ආයෝජන අවස්ථා සොයති