භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන මර්චන්ට් බෑක්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස චන්දිම රොද්‍රිගෝ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව මාර්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. බදුකරණය පිළිබඳ විශේෂඥයකු වන ඒ මහතා නීතිය සහ මූල්‍ය පිළිබඳව ඉතාමත් වැදගත් පසුබිමක් සහිත අයකු බව පවසයි.
රොද්‍රිගෝ මහතා සතුව මූල්‍ය, ඇගලුම්, මාධ්‍ය, මෝටර් රථ වරලත් හිමිකම් සහ අලෙවි නියෝජිත, ගොවිතැන්, නිවාස සහ දේපළ, නිෂ්පාදන සහ සේවා වන අංශ තුළ මෙරට තුළ මෙන්ම විදේශයන්හිද වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිත බව සමාගම පවසයි. මීට පෙර ඒ මහතා කැපිටල් මහරාජා සංවිධානයෙහි සමූහ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චන්දිම රොද්‍රිගෝ MBSL අධ්‍යක්ෂ මණ්ඩලයට