
කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යම් පසුබැසීමක් ඊයේ (06දා) දිනයේදී පෙන්නුම් කෙරිණි. ඒ අනුව මෙය පිට පිට දෙවැනි දිනයට කොටස් හුවමාරුවෙහි අගය පහත වැටීමක් ලෙස සටහන්ව තිබේ.
ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASP) ඒකක 15,878.60ක් දක්වා ඒකක 170.82 කින් පහත වැටුණි. මෙය පෙර දිනයේ වාර්තා කළ ඒකක 16,049.42 හා සැසඳීමේදී සියයට 1.06ක පසුබැසීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකය (Sand PSL20) ඒකක 4,804.94ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයේ පැවැති ඒකක 4,860.33 හා සැසඳීමේදී ඒකක 55.39කින් එනම් සියයට 1.14ක පහත වැටීමකි.
මේ අතර ඊයේ දිනයේදී කොටස් 358,665,509ක් ගනුදෙනු වී ඇති අතර, රුපියල් බිලියන 8.57ක පිරිවැටුමක් වාර්තා විය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ කොටස් වෙළඳපොළ දෙවැනි දිනටත් පහළට