IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කලාපීය රටවල් සමග රුපියලෙන් ගනුදෙනු කිරීමට ඉන්දියාවේ තීරණයක්

කලාපීය රටවල් කිහිපයක් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනු ඉන්දීය රුපියල් වටිනාකමින් සිදු කිරීමට ඉන්දියානු මහ බැංකුව හෙවත් ඉන්දියානු සංචිත බැංකුව (RBI) තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ශ්රීර ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇතැයි සඳහන් වෙයි. 

එසේම එම රටවල් සඳහා ලබාදෙන ණය මුදල්දඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට මෙන්ම සිදුකරන ආයෝජනද ඉන්දියානු රුපියල් මගින් සිදු කිරිමට මහ බැංකුව තීරණය කර ඇති බවත් එරට මාධ්‍යද වැඩිදුරටත් සඳහන් කර සිටියි. කලාපයේ රටවල් අතර වෙළෙඳාමේදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඉන්දියානු මහ බැංකුව පවසා තිබේ. 

 



අදහස් (0)

කලාපීය රටවල් සමග රුපියලෙන් ගනුදෙනු කිරීමට ඉන්දියාවේ තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site