IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රවල හඳුනාගත් ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන

නිමල කොඩිතුවක්කු


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සං-වර්ධන ක්ෂේත්‍රවල හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී ඊයේ (11)පැවසීය.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ලංකා සළුසල ලිමිටඩ්, ලංකා පිඟන් සංස්ථාව සහ අපනයන සංවර්ධන මණ්ඩලය සතුව පවතින කාර්ය මණ්ඩලය, ස්වභාවික සම්පත්, යන්ත්‍ර සූත්‍ර හා අනෙකුත් භෞතික සම්පත් යොදා ගනිමින් එම ආයතන/අංශ පවත්නා තත්වයෙන් ඉහළට ඔසවා තැබීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා අනෙකුත් තීරණ අදාළ ආයතන/අංශ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ක්‍රියාවට නංවනු ලබයි.
ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ආංශික සංවර්ධන වැඩසටහන යටතේ 2025 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 100 ක් පහත සඳහන් ව්‍යාපෘති සඳහා වෙන් කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රවල හඳුනාගත් ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site