වසර තුනක දීර්ග ගිවිසුමක් යටතේ ඩොලර් බිලියන 1.5ක (රුපියල් කෝටි 2218) ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ලයේ අනුමැතිය හිමි වී තිබේ.

තවත් ඩොලර් මිලියන 650ක් (රුපියල් කෝටි 958.03) ලබා දීම ගැන ද සාකච්ඡා වෙමින් පවතී.