IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එවර්ග්‍රීන් තේ කර්මාන්ත සමූහය ගාල්ලේ තේ අලෙවියෙන් එකට

ගාලු‍ දිසාවේ ඉහළම තේ අලෙවි කරන්නා ලෙස එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය තේරී පත්ව ඇතැයි එහි සභාපති අරුණ ද සිල්වා මහතා කියයි.

සිය තේ කර්මාන්ත ශාලාවේ තේ කිලෝග්‍රෑමයක අගය රුපියල් 1,453.55 ක් ලෙස සටහන්ව ඇති බවද අරුණ මහතා කීය.

එමෙන්ම මේ වනවිට ගාලු‍ දිසාවේ තේ දලු‍ කිලෝග්‍රෑම් එකකට ඉහළම මිලක් ගෙවනුයේද සිය කර්මාන්ත ශාලා සමූහයට අයත් රෑකඩහේන තේ කර්මාන්ත ශාලාව බවද අරුණ මහතා පැවසීය. 

කුඩා තේ වතු හිමියන් 2,000ක් පමණ තම කර්මාන්ත ශාලාවට දලු සපයන බවත් කර්මාන්ත ශාලාවට අනුබද්ධ රජයේ අනුමත තේ පැළ තවාන්ද ක්‍රියාත්මක කරමින් ගුණාත්මක තේ පැළ වාර්ෂිකව 6,50,000ක් පමණ තේ වගාකරුවන්ට නිකුත් කරන්නේ සිය තේ කර්මාන්ත ශාලා සමූහයෙන් බවද අරුණ මහතා පැවසීය. 

 



අදහස් (0)

එවර්ග්‍රීන් තේ කර්මාන්ත සමූහය ගාල්ලේ තේ අලෙවියෙන් එකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site