භානුක අමරසිංහ
සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමූහයේ නව සභාපතිවරිය ලෙස චන්ද්‍රාකාන්ති ඉන්දිරා මල්වත්ත මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. පෙබරවාරි 11 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් ඇය එම සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කළාය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ පළමු කාන්තා සභාපතිනිය ලෙසත පත්වීම් ලැබූ ඉන්දිරා මල්වත්ත මහත්මිය සතුව රජයේ මෙන්ම ජාත්‍යන්තරවලද අපනයන ප්‍රවර්ධන වෘත්තිය සම්බන්ධයෙන් වසර 40කට වැඩි අත්දැකීම් සහිත බවත් සඳහන් වෙයි. ඉන්දිරා මල්වත්ත මහත්මිය මේ වනවිට කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි මෙන්ම කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දිරා මල්වත්ත සැම්සන් ඉන්ටර්නැෂනල් සභාපති ධුරයට