IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇම්බියොන් හෝල්ඩිංග්ස් දංකොටුව පෝර්සිලේන් අත්හරී

භානුක අමරසිංහ 

මෙරට සුප්‍රසිද්ධ පෝර්සිලේන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝර්සිලේන්හි දෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වූ ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එම හිමිකාරීත්වය අලෙවි කර ඇතැයි පවසයි. පසුගිය සැප්තැම්බර් 03 දා මෙම කොටස් අලෙවිය සිදු කර තිබේ.  

මෙහිදී එම සමාගම සතුව තිබූ කොටස් 36,422,571ක් අලෙවි කර ඇත. එය දංකොටුව පෝර්සිලේන් සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 22.41ක ප්‍රතිශතයකි. එක් කොටසක් රුපියල් 20.50ත් 23.70ත් අතර වටිනාකමකට මෙම කොටස් අලෙවිය සිදු කර ඇති අතර, එම අලෙවියේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 800ක් පමණ වෙයි.  

දංකොටුව පෝර්සිලේන්හි විශාලතම කොටස් හිමිකරුවා වූ ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම 2023 ජූලි මාසයේදී එහි සියයට 50.10ක ප්‍රතිශතයක් රුපියල් බිලියන 2.3කට Ceyline investments (පෞද්) සමාගම වෙත අලෙවි කෙරිණි. 2025 මාර්තු 31 වැනිදා වනවිට දංකොටුව පෝර්සිලේන්හි  කොටස් හිමිකාරීත්වයෙන් සියයට 64.89ක් එම සමාගමට හිමිය.

 



අදහස් (0)

ඇම්බියොන් හෝල්ඩිංග්ස් දංකොටුව පෝර්සිලේන් අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site