ආනන්ද විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන කවයේ වාර්ෂික උත්සවය අද (15) ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති කිත්සිරි මෙවන් ලියනගමගේ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේදි පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. මේකේ ටිකක් වෙනසක් තියනවා හැබැයි. මන් දන්නා තරමින් ආනන්දයේ ඉතාමත් අනර්ඝ සම්මන්ත්‍රණ ශාලාවක් තියනවා. එ්කේ වෙනත් උත්සවයක්ද දන්නේ නෑ (බ)
වැඩේ හොඳයි. මේකේ ටිකක් වෙනසක් තියනවා හැබැයි. මන් දන්නා තරමින් ආනන්දයේ ඉතාමත් අනර්ඝ සම්මන්ත්‍රණ ශාලාවක් තියනවා. එකේ වෙනත් උත්සවයක්ද දන්නේ නැ (ම)
ලංකාවේ බස්නාහිර පළාතෙන් පිට පාසල් මෙහෙම අයිටී ඩේ වගේ උත්සවයක් තියන්න බොහොම පොඩි ගානක් සමහරවිට ලක්ෂේකටත් වඩා අඩුවෙන් එ්කත් හොයන්නේ මාර මහන්සි වෙලා නමුත් කොළඹ පාසල් හොටෙල්ස්වල මේවා කරන්නේ මේක බොහොම වැරදි හැම පාසලකටම සමාන විදහට සලකන්න ඕනේ නේද (බ)