අගෝස්තු මාසයේදී මෙරට ජාතික උද්ධමනය සියයට 1.5 ක් දක්වා ඉහළ ගිය බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ මෙරට ලක්ෂමය මතුපිට උද්ධමනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම කරුණු සඳහන් කරයි. පසුගිය ජූලි මාසයේදී ජාතික උද්ධමනය සියයට 0.7 ක අගයක් ගෙන තිබුණි.
මෙහිදී ජූලි මාසයේදී සියයට 2.2ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 2.9ක් දක්වා ඉහළ නැග තිබේ. එසේම ජූලි මාසයේදී සියයට -0.6ක් වූ ආහාර නොවන කාණ්ඩයද අගෝස්තු මාසයේදී සියයට 0.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගෝස්තුවේ උද්ධමනය සියයට 1.5 ක් දක්වා ඉහළට