තමාම අලවාගත් නාග හිස සහිත පච්චය නාද්දී දැක්ක කතක් මර හඬ දීලා
මැදිවියේ පසුවන දෙදරු මවකි. විනෝදයට බරය, දරුවා පාසල් ගොස් එද්දී චොකලට්ටුවක් ඉල්ලීය. ඒ සමග නාග හිසක රුව සහිත පච්චයක් තිබුණි. දරුවාට චොකලටය දුන් මව පච්චය ඇය ළග තබා ගත්තේ දරුවා එය පාවිච්චි කිරීම නොකළ යුතු දෙයක් බව දැනුණු නිසාවෙනි.