(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලෝක ළමා දින සැමරුමට සමගාමීව අද (4)දින හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ පැවති විශේෂ වැඩසටහන්මාලාවකට සහභාගී වූ විද්‍යාලයේ ආදි ශිෂ් යරූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවීණ ලේඛක අජන්ත සෙනෙවිරත්න මහතා පරිවර්තනය කරන ලද සහ ඔහු විසින් ලියන ලද පොත් විස්සක් සිසු දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා විදුහල්පති මොරිස් අත්තනායක මහතා වෙත පිරිනමනු ලැබීය.
මීට අමතරව ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී සිටින ප්‍රවීණ නැටුම් ශිල්පිනියක වන විදුහලේ හිටපු නර්තන ශිල්පිනි රැජිණි සෙල්වනායගම් මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද නර්තන ඇඳුම් කට්ටල සහ නර්තන උපකරණ කට්ටල සෙල්වනායගම් මහත්මියගේ සොයුරියක් වන සුදර්ශනී අබේසේකර මහත්මිය විසින් විද්‍යාලීය නර්තන විෂය හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබුවාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ළමා දිනය දා මාදම්පේ සේනානායක බරට තෑගි