
(එච්. එම්.හේරත්)
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ජූඩෝ තරගාවලියේ දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ කිනුරි අබේකෝන් ක්‍රිඩිකාව වයස අවුරුදු 20න් පහළ බාලිකා තරග අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ කිලෝ ග්‍රෑම් 44 බර පංතිය නියෝජනය කරමින් කිනුරි මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද ඇය පිදුම් ලැබීය. මෙම තරගාවලිය පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සමස්ත ලංකා ජූඩෝ රන් පදක්කම කිනුරිට