IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සජානි මැදගම ජාතික පාසල රනින් බබලවයි

(කේෂර ගුණතිලක) 

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ 2025 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලිය පසුගිය දින වලදී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

එහිදී බිබිල අධ්‍යාපන කලාපය නියෝජනය කළ මැදගම ජාතික පාසලේ ඩී.එම් සජානී නවෝද්‍යා රත්නපාල ක්‍රීඩිකාව,විස්සෙන් පහළ බාලිකා දුරපැනීම සහ විස්සෙන් පහළබාලිකා තුන් පිම්ම යන තරඟවලදී රන් පදක්කම් හිමිකරගෙන ඇත.

ඇය විස්සෙන් පහළ හොඳම ක්‍රීඩිකාව ලෙසද රන් පදක්කම හිමි කරගත්තාය. 

තම ජයග්‍රහණයට කැපවූ මැදගම ජාතික පාසලේ විදුහල්පති චින්තා ලක්මිණි මහත්මියටත් ක්‍රීඩා ගුරුවරුන් සහ පුහුණුකරුවන්ව ශලනි ටීචර්,සමිත සර්,චමින්ද සර්,තරිඳු සර් ඇතුළු පාසලේ ක්‍රීඩා අංශයට ඇය ස්තූතිය පළ කළාය. 

 



අදහස් (0)

සජානි මැදගම ජාතික පාසල රනින් බබලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site