
(ළහිරු හර්ෂණ)
කොළඹ-05 සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්.පී.විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මංඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ(27) පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහභාගී විය.
සරඹ සංදර්ශනයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට, තූර්යවාදන,කරාටේ, කණ්ඩායම් හා ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශන ඉදිරිපත් කළ අතර ආදිශිෂ්‍ය,දෙමව්පිය හා ගුරුවරුන් සදහාද තරග සංවිධානය කර තිබිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අපූරු දර්ශනයක්...
ඉතා අලංකාරයි
ඉතා සතුටුයි ....
ගොඩක් ලස්සන අලංකාරවත් ක්‍රීඩා උත්සවයක්...
සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉතා අලංකාරයි. සරඹ සංදර්ශණයකින් හා විද්‍යාලයේ ශිෂ්‍ය භට තූර්ය වාදන, කරාටේ, කණ්ඩායම් හා ප්‍රාථමික අංශයේ සිසුන් එහිදී සංදර්ශනය ඉදිරිපත් කිරීම ඉතාමත් අලංකාරයි.
සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාඋළෙල එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්.පී. විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ (27) පැවැත්විණි...
ඉතා සංවිධානශීලී බව හා අලංකාරව නිරමාණශීලීව සියලු ක්‍රීඩා සහ ඉදිරිපත් කිරීම් සැලසුම් කොට ක්‍රියාත්මක විය. ඔබගේ උත්සාහය ප්‍රශස්ත මට්ටමක පැවතුණි. අභියෝග ජයගෙන ඇත. තවත් ඉදිරියට යන්න සුබපතමි.
මෙවැනි කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් ලොකු මෙහෙවරක් කරමින් අති සාර්ථක ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම ගැන ඔබතුමියට අපගේ ස්තුතිය...!
සංවිධානශීලීව නිර්මාණාත්මකව ක්‍රීඩා ඉදිරිපත් කිරීම් කෙටිකාලයක් තුළ ඔබතුමිය විසින් අති දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් අති සාර්ථක ලෙස ක්‍රීඩා උළෙල පැවැත්වීම ගැන ඔබතුමියට තවත් මෙවැනි බොහෝ දේ දරුවන් වෙනුවෙන් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!
හරිම ලස්සනයි.. ඉතාම කෙටි කාලයකින් මනාව සංවිධානය කිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පාසලේ හැම දෙනාගේම සහයෝගය, කැපවීම කොච්චර බාධක ආවත් ඒ හැමදේම දරාගෙන මේ විදුහල්පතිනිය පැමිණි ගමන ගැන හරිම ආඩම්බරයි.. ඒක ගොඩක් ලස්සනයි... ❤️
මම ජීවිතේ දැකපු ඉතා නිර්භීතම යකඩ ගැහැණිය ආර්.පී. විජේසිංහ විදුහල්පතිනිය ඔබයි.
ක්‍රීඩා කිරීම මගින්, සිසුන්ගේ, කීකරුකම, ඉවසීම, විනය, ආත්ම විශ්වාසය සහ එකමුතුකම වර්ධනය වී, සමාජයට හොඳම දරු පිරිසක් බිහි කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි... රටට හොඳ, දක්ෂ ක්‍රීඩිකාවන් බිහිකිරීමට, විදුහල්පතිතුමිය වන ප්‍රියංගිකා විජේසිංහ මැඩම් ඇතුළු ආචාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි..
ඉතා අලංකාර උත්සවයක් ....