IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ඥානෝදයේ පාපැදි ඉසව්ව

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

දිවුලපිටිය ශ්‍රී ඥානෝදයේ මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට  නිවාසන්තර ක්‍රීඩා තරගාවලියට සමගාමීව පාපැදි තරග ඉසව්වක් අද (1) පවත්වනු ලැබීය.

ගම්පහ දිස්ත්‍රික්  පාපැදී සංගමයේ උපදේශනය හා සංවිධානයෙන් ද විදුහල්පති පද්ම කුමාර   රුවන්පතිරණ මහතාගේ හා ක්‍රීඩා බාර ආචාරිණී එල්.එස් වත්තගේ මහත්මියගේද පුහුණුකරු චූලක ඉසුරු බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ   කිලෝ මීටර් තිහක දුරින් යුත් වූ  මෙම තරඟ ඉසව්ව සඳහා සිසුන් විසි දෙනෙක් එක් වූහ.

එච්. ඒ. විරාජ් මධුරංග (මානෙල් නිවාසය) එන්. ඉරෑෂ දෙනුවන් (ඕලූ නිවාසය) ආර්.ඒ.  ප්‍රභාත් ගිහාන් (මානෙල් නිවාසය) එස්. ඒ. පබුදික ගිම්හාන් (මානෙල් නිවාසය) සහ එම්. කවිදු ගිම්හාන් (කුමුදු නිවාසය) යන සිසුන් පිළිවෙලින් පළමුවැන්නා සිට පස් වැන්නා දක්වා ලෙස ජයග්‍රහණය ලැබූ ලැබූහ.

පාසල් පාපැදිි සංගමයේ ලේකම් සිතා කුමාරි ජයකොඩි, ගම්පහ දිස්ත්‍රික් පාපැදී සංගමයේ ලේකම් ටියුඩර් විජේසූරිය, පාපැදි සම්මේලනයේ පුහුණුකරු බාලචන්ද්‍ර හෙන්රි , සම්පත් ක්‍රිෂාන්ත සහ ශිරාන් මංජුල යන මහත්වරු පාපැදිි සංගමය නියෝජනය කරමින් මෙම තරගය විනිශ්චය කිරීමට එක්ව සිටියහ .



අදහස් (0)

ශ්‍රී ඥානෝදයේ පාපැදි ඉසව්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site