(ගයාන් සූරියආරච්චි)
මරදාන ටයිනි වොට්ස් පෙර පාසලේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී දරුදැරියන් ගේ දස්කම් රැසක් එළිදැක්වුණු අතර තෑගි පිරිනැමීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු මහතාගේ බිරිය ප්‍රශන්ති ප්‍රනාන්දු මහත්මිය පොලිස් සුභසාධක කොට්ඨාශය නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්ලිව් ජේ පද්මිණි යන මහත්මීන් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ දුවා දරුවන් සහ මවුපියන් රැසක් සහභාගි වී සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වැඩ බලන පොලිස්පති අතින් පෙරපාසල් දරුවන්ට තෑගි
Senarath Friday, 08 December 2023 09:23 AM
තෑගි බෙදීම්, මල්වත්තෙ පන්සල් යෑම්, වගෙ දේවල් කරල පෙන්නනවට වැඩිය අපි බලපොරොත්තු වෙන්නෙ පොලිස්පතිගෙ රාජකරිය හරියට කරල රටෙ කඩාවැටිල තියෙන සාමය, ආරක්ශව වගෙ දේවල් නිසියාකාරව කරන එක. එහෙම නැතිව, අරයට මෙයාට බොලෙ පාස් කරල රටෙ අපරාද සිද්ධ වෙන්න ඇරල දෑස්පියාගෙන ඉන්න එපා.
Perera Friday, 29 December 2023 12:05 PM
මේ වගේ කෙනෙක්ව මෙහෙම උත්සවයකට ගෙන්නන්නේ මොකටද?
Edirimanna Sunday, 14 January 2024 01:23 PM
මේවගේ මිනිස්සු ඔය තේවලට ගෙන්නන්න මිනිස්සුත් කපටියෝ..!
saman Tuesday, 23 January 2024 11:45 AM
මේ තැගි දීලා තියෙන්නෙ පොලිස්පති තුමගෙ ටිකිරි ගිනුමෙ සල්ලි වලින්ද? නැත්නං බදු මුදල් වලින්ද?