(හැටන් රංජිත් රාජපක්ෂ)
ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ පසළොස් වස් සැමරුම "රද විදු අභිමන්" නමින් මාර්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්වා දක්වා විද්‍යාලයේ දී පැවැත්වෙයි.
පසළොස්වස් සැමරුමේ ආරම්භක දිනය වන 20) දින සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව රාජකීය රථ පෙළපාළිය කුරුඳුවත්ත, ගම්පොළ නාවලපිටිය නගරය හරහා නැවත විද්‍යාලයේ දක්වා ගමන් කිරීම සිදුකෙරිණි.
සැමරුම් උත්සවයේ ආරම්භක අවස්ථාව සඳහා කුරුදුවත්ත රාජකීය විද්‍යාලයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම සැමරුම් උත්සවයට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විමට නියමිතය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසින් සම්පත් දායකත්වය ලබාදෙන වෛද්‍ය ප්‍රදර්ශනය, අන්තර් පාඨශාලීය විවාද තරග ඇතුළු වැඩසටහන් ගණනාවකින් මෙම සැමරුම් උත්සවය සමන්විත වෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
’’රද විදු අභිමන්’’