(ජේ.ඉඳුරුවගේ)
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සති පාසල වැඩ සටහන බෙන්තොට, නියාගම, කරන්දෙණිය , වැලිවිට දිවිතුර ,සහ ඇල්පිටිය අධ්‍යාපන කොට්ටාසවල පාසල් 123 ක සිසු සිසුවියන් දිනපතා සාර්ථකව ක්‍රියාත්මක කරන බව ඇල්පිටිය කලාපයේ මෙම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉනෝකා ජයතුංග මහත්මිය පැවසුවාය .
අධ්‍යාපන කටයුතුවලදී දරුවන්ට නිවැරදි සිහියෙන් හා මානසික තෘප්තියෙන් යුතුව කටයුතු කිරීම පුරුදු පුහුණු කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දරුවන්ගේ සතිය වඩන්න පාසලෙන් අරඹයි
nirodha d e silva Friday, 29 December 2023 06:54 AM
මොබයිල් ෆෝන්, ටැබ් පාවිච්චි කරන එක අඩුකරන්න උදව් වෙන්න. ටීචර්ස්ලා ලේසියට ඒවට ගෙදර වැඩ ශෙයාර් කරනවා. ඒ නිසා ඒකට ළමයි යොමුවෙනවා වැඩියි.
ගුරුදෙගුරු Wednesday, 14 February 2024 12:44 PM
ළමයි විනාශ කරන උපකරණ දෙකක් තමයි මේ. මේවාගෙන් වෙන හානිය ගැන කිසිම වගකිය යුතු කෙනෙක් අවධානය යොමුකරන්නේ නෑ.