( තිලකරත්න දිසානායක)

ඩෙංගු රෝගය මර්දනය පිණිස ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් යක්කල අනුර කනිෂ්ඨ විද්‍යාලය මගින් සංවිධානය කරන ලද පා ගමනක් සංවිධානය කර තිබුණි,

එහි සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ එස පා ගමන විද්‍යාලයේ සිට යක්කල නගරය දක්වා පැමිණ ආපසු විදුහල වෙත ආපසු ගමන් ගත්හ.

අනුර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එස්.එස්.ඒ.සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලය  සංවිධානත්වයෙන් මෙම පාගමන සංවිධානය කර තිබුණි.