(විමුක්ති එස් රුද්‍රිගු)
උසස් පෙළ විභාගයෙන් දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලාංකික සිසුන් 131 දෙනකු සඳහා ජින්නා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ(24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.
ජින්නා ශිෂ්‍යත්ව පාකිස්තාන රජය විසින් 2006 වසරේ සිට ශ්‍රී ලාංකික සිසුන් සඳහා ප්‍රදානය කරනු ලබයි.
පාකිස්තාන නිර්මාතෘ මුහම්මද් අලි ජින්නා මහතාගේ නමින් නම් කර ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සිසුන් 2400 කට වැඩි පිරිසකට ශිෂ්‍යත්ව පිරිනමා ඇත.
මෙම අවස්ථාවට බෞද්ධ, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජින්නා ශිෂ්‍යත්ව බෙදයි