(මහේෂ් කිර්තිරත්න)
කාලයාගේ ඇවෑමෙන් අපෙන් කෙමෙන් ගිලිහි යමින් පවතින පරිසර හිතකාමි ගොප් කලාවට නව ජීවයක් ලබා දෙන්නට මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව දැයේ ජීවනාලිය බදු දහම් පාසල් දරුවන්ට ගොප් කලාව පිලිබඳව මුලික දැනුමක් ලබාදිමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
ඒ සදහා මැදවේරගම සිරි ගුණරතන දහම් පාසල, මකුලේතැන්න ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, සහ කයිනෑක ශ්‍රී මලියදේව දහම් පාසල්වල සිසු දරු දැරියන් සහභාගී විය.
සිරි ගුණරතන දහම් පාසල් ප්‍රධානාචාර්ය තෝරදෙණියේ ගුණරතන හිමියන්ගේ මුලිකත්වයෙන් රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි සරත් ධර්මසේන මහතා සහ නිර්මලා රණසිංහ මහත්මියගේ සංවිධායකත්වයෙන් පැවති මෙම කටයුත්තට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ජනාධිපති සම්මානලාභි නිශාන්ත රම්පිටිය මහතා විසිනි.
2025 නොවැම්බර් මස 21
132
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගොප් කලාව ගැන පුහුණුවක්