IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ගෝතමී සිසු නයුවෝ ලාංඡන පළදිති

(තිලකරත්න දිසානායක)

ගම්පහ ගෝතමී විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය " ගෝතමී සිසු නියමු අභිෂේකය - 2023 " එම විදුහල් ශාලාවේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝතමී විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතා සහභාගිවූ අතර මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් 110 දෙනකු  නිල ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.

විදුහල්පති උපාලි විජේවර්ධන මහතාගේ මඟපෙන්වීම මත උත්සවය සංවිධානය කොට තිබූ අතර මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පසිදු විදුදර සිසුවාටත් , ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තීක්ෂණ නෙත්මිණි සිසුවියටත් නිල ලාංඡන පැළඳවීම සිදු කළහ.

මෙම අවස්ථාවට විදුහල්පති උපාලි විජේවර්ධන මහතා ඇතුලු නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතීන් , ආචාර්ය මණ්ඩලය , පාසල් කිහිපයක විදුහල්පතිවරු , සිසු දරුවෝ සමග මව් පියවරු පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (0)

ගෝතමී සිසු නයුවෝ ලාංඡන පළදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site