IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන උපන් දිනය සමරන්න යයි

කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම 19 වැනි දා පෙරවරු 9.00 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

විද්‍යාර්ථ සදහම් පූජා, විද්‍යාර්ථ උත්තම රුහිරු පූජා, විද්‍යාර්ථ පැනසර, 2024 පා ගමන, විද්‍යාර්ථ සහෝදරත්වයේ සුරත ආදි වැඩසටහන් රැසක් විද්‍යාර්ථ දෙවන සැමරුමට සමගාමීව ක්‍රියාත්මක වීමට නියමිතය.

උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය ධාර්තා සහිත පාසක් සහිත1AB මිශ්‍ර පාසලක්වන විද්‍යාර්ථ විද්‍යාලය සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම  අධ්‍යාපනය හසුරුවන පාසලකි. සිසුහු 1200ක් පමණ එහි ශිල්ප හදාරති.

හෝමාගම කලාප අධ්‍යක්ෂ හේමන්ත ගමගේ ඇතුළු පිරිසක් උත්සව අවස්ථාවට සහභාගී වෙති.



අදහස් (0)

කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන උපන් දිනය සමරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site