(දයාරත්න ඇඹෝගම)
සමස්ත ලංකා නර්තන තරගයේ ගොක්කොල හා කැටයම් අංශයෙන් 2024 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අනුරාධපුර තලාව හිරිගොල්ලේගම විදුහලේ එකළොස් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දාසය හැවිරිදි ටී.උදාර සිතුම් තිලකරත්න සිසුවා සමත් විය.
මෙම සමස්ථ ලංකා නර්තන තරගය ගම්පහ, කැප්පිටිපොල විදුහලේ දී පසුගිය අටවැනි දින පැවැත්විණි. එහිදි දිවයිනේ පළාත් නවයක සිසු සිසුවියන් අභිබවා එම ගොක් කොළ හා කැටයම් තරගාවලියෙන් මුළුදිවයිනේම ප්‍රථම ස්ථානය ලබාගැනිමට ටී.උදාර සිතුම් තිලකරත්න සිසුවා සමත් විය.
කෙසෙල් කදන් භාවිතා කරමින් ශාන්ති කර්ම සදහා භාවිතා කරන මල් යහනක ආකෘතිය සදහා මෙම ජයග්‍රහණය හිමිව තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කැටයම් අංශයේ ප්‍රථම ස්ථානය සිතුම් තිලකරත්නට