
(කේෂර ගුණතිලක)
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාතේ ශුරතාවලියේදී නන්නපුරාව මහා විද්‍යාලයට ලෝකඩ පදක්කමක් හිමිවී ඇත.
16 පහළ 47 Kg අඩු බර පන්තිය නියෝජනය කළ අවිශ්ක දේශාන් ක්‍රීඩකයා තෙවන ස්ථානයට පත්වී ලෝකඩ පදකක්මක් හිමිකරගෙන තිබේ.
විදුහල්පති පී.එම් සේනාරත්න මහතාගේ මඟ පෙන්වීම මත බිබිල අධ්‍යාපන කලාපයේ ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා ගුරු උපදේශක සමන්ත එන් විජේසිංහ මහතා පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1422
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අවිශ්කට කරාතේ වලින් ලෝකඩ පදක්කමක්