
(මහේෂ් කිර්තිරත්න)
අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවිම පසුගියදා එම විද්‍යාලයේදි සිදු කෙරිණි.
විදුහල්පතිනි එච්.එම්.එන්.ආර් ජයරත්න මහත්මියගේ උපදෙස් පරිදි ශීෂ්‍ය නායක මණ්ඩලය මෙම කටයුතු සංවිධානය කර තිබු අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස චතුරංග රත්නායක සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස බුද්ධිමා විජේසුන්දර, උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස දම්සර නෙළුම්දෙණිය.උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස සයුරි බණ්ඩාර යන සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මෙම අවස්ථාවට ශිෂ්‍ය නායක කමිටුව නියෝජණය කරමින් ආර්.හුලංගමුව,ජේ වික්‍රමසිංහ,සහකාර විදුහල්පති එස්.ඒ පි පුෂ්පකුමාරි,එස්.බි විජේසුන්ද යන ගුරු භවතුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලවතුගොඩ මැදි විදුහලේ සිසු නයුවෝ දිවරුති