කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ මහා ගුරු උපහාර උළෙල අද (16) ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වුණී.
ආදී ආනන්දීය හිටපු කතානායක කරූ ජයසුරිය මහතා උළෙල ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර මහාචාර්ය ජේ.බී දිසානායක, ආරක්ෂක ලේකම් විශ්‍රාම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, හිටපු ක්‍රීකට් නායක අර්ජුන රණතුංග ඇතුළු ආදී ආනන්දීයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආදී ගුරුවරැන් සහ වර්තමාන ගුරුවරුන් මෙම උළලේදී ඇගයීමට ලක් කෙරිණි.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අනද ආදි සිසුන්ගෙන් ගුරුවරුන්ට උපහාර