IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බොලීවීයා ජනපති පරදින හැඩයි

බෝලීවියාවේ පැවැති ජනමතවිචාරණයේ දැනට නිකුත්වී ඇති ප්‍රතිළුල අනුව එරට ජනාධිපති ඉවෝ මොරාලස්ට පිට පිට  සිව්වැනි වරට ද එරට ජනාධිපති ලෙස පත්වීමට තිබු ඉඩකඩ සියුම් ලෙස ඇහිරී ගොස් ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

නිකුත්වී ඇති එක් ප්‍රතිළුලයකින් යෝජනා වී ඇත්තේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වන යෝජනා සඳහා වූ ජනමත විචාරණයේදි  සියයට 52.3 ක් ඊට  විරුද්ධව සිය මතය ප්‍රකාශ කර ඇති බවයි. තවත් ප්‍රතිළුලයකින් යෝජනා කර සිටින්නේ සීයයට 51 ක් මෙම යෝජනාවලට විරුද්ධ වී ඇති බවයි.

ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සිදුවීමට එරට ජනතාව වැඩි දෙනෙක් ජනමත විචාරණයෙන්  සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණි නම් මොරාලස් ජනාධිපතිවරයාට බොලිවියාවේ බලය වර්ෂ 2025 දක්වා පවත්වා ගෙන යාමට  හැකියාව ලැබීමට ඉඩ ප්‍රස්ථාව හිමිවනු ඇත. විරුද්ධ පාක්ෂික ආධාරකරුවන් ජනමත විචාරණයේ ප්‍රතිළුල පිළිබඳව එරට ප්‍රධාන නගරයක් වන ලා පැස් හි විවිධ ප්‍රදේශයන්හි සතුට සමරමින් සිටිති.

මොරාලස් මහතා බොලීවියාවේ ස්වදේශික ජනවර්ගයක් වන අයිමරාට අයත්  සහ කලින් කෝලා පත්‍ර නිෂ්පාදකයෙක් වන අතර ඔහු එරට ජනාධිපති පදවීයට 2006 ජනවාරි වල පත්වී තිබේ.



අදහස් (0)

බොලීවීයා ජනපති පරදින හැඩයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site