IMG-LOGO

2024 ජුලි මස 17 වන බදාදා


බංග්ලාදේශයේ ගඟට 200ක් වැටෙති

බංග්ලාදේශයේ ධකා අගනුවරට දකුණින් ගංගාවක පුද්ගලයන් 200ට වැඩි පිරිසක් සමග පද්මා ගංඟාවේ ගමන් කරමින් තිබූ මගී යාත්‍රාවක් පෙරළී ඇතැයි බංග්ලාදේශ රජය ප්‍රකාශකරයි. එහි සිටි මගීන්ගෙන් 100ක් පමණ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇත.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එරට පැවැත්වෙන සම්ප්‍රදායික ඊඩ් උත්සවය සැමරීමට නගරයෙන් පිටතට ගොස් ආපසු එමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. පසුගිය මැයි මාසයේ දී ද ඒ ආසන්නයේ දී බෝට්ටුවක් ගිලී යාමෙන් 50ක් පමණ මියගියහ.

මගී යාත්‍රාවකට දරාගත නොහැකි තරම් පුද්ගලයන් පිරිසක් ඒවායේ ගමන් කිරීම මෙවැනි අනතුරුවලට හේතු වී ඇත. 

1331865181725_1331865181725_r - Copy



අදහස් (0)

බංග්ලාදේශයේ ගඟට 200ක් වැටෙති

රාසික් Tuesday, 05 August 2014 06:32 AM

නොසැලකිල්ල නිසා වෙන වැඩ. (දී)

:       0       0

චම්ා Tuesday, 05 August 2014 02:32 PM

මෙහෙ ඉන්නේ ගොඩක් දුප්පත් මිනිස්සු. ඒ ගොල්ලන්ට ගම් වලට යන්න වෙන විදිහක් නෑ. ඔය බෝට්ටුවල තමයි යන්නේ ගොඩක් අය. දුප්පත් කමට මේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. (නදී)

:       0       0

මිලින්ද Tuesday, 05 August 2014 09:41 AM

අර කියුවත් වගේ අපරික්ශාකාරිත්වය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සඳේ ගුහාවක් හමුවෙලා
2024 ජුලි මස 17 1892 1

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි.


අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන
2024 ජුලි මස 17 2385 3

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙ


ඊශ්‍රායල ගුවන් ප්‍රහාර: පැයකදී 48 ක් මියයති
2024 ජුලි මස 17 158 0

ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙකු ජීවි


අතාල්ගේ ඉල්ලා අස්වීම මැක්රොන් බාර ගනී
2024 ජුලි මස 17 106 0

ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සහ ඔහුගේ රජය ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අනුමැතිය හිමිවී තිබේ.


ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
2024 ජුලි මස 17 2654 2

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල


චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක්
2024 ජුලි මස 16 2463 1

ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 124 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 988 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1867 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site