IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාලාවේ පිපිරීමෙන් අනාථවූවෝ සහන පතා නඩු මගට බසිති

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)
සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ගැටලුවට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබානොදීම නිසා අධිකරණයේ පිහිට පැතීමට ක්‍රියාකරමින් සිටින බව ‘ඉරිදා ලංකාදීප’යට වාර්තා වෙයි.


ඒ සඳහා වූ අවශ්‍ය ලියකියවිලි මේ දිනවල සකස් කරමින් පවතින බවත් ඒවා සූදානම් කිරීමෙන් පසු අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට ක්‍රියාකරන බවත් අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් වූ ජනතාව පවසති. ඇතැම් පුද්ගලයන්ට තක්සේරු වටිනාකම ලබාදී හෝ ඒ පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති අතර පිපිරීමෙන් වාහනවලට සිදුවූ අලාභ සඳහා වන්දි ගෙවීමට කිසිදු ආයතනයක් මේ වනතුරුත් වගකීම භාරගෙන නැතැයි ඔවුහු ප්‍රකාශ කළහ.



අදහස් (0)

සාලාවේ පිපිරීමෙන් අනාථවූවෝ සහන පතා නඩු මගට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site