(දයාසීලි ලියනගේ)
මෙතෙක් කලක් බස්නාහිර පළාත තුළ තදබල ලෙසින් පැතිරී ගිය කොරෝනා වසංගතය දැන් පිට පළාත්වලත් පැතිරී යන අතර වයිරසයේ සංකූලතාව වෙනස්වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
මේ වනවිට බස්නාහිරින් පිට පළාත්වල වයිරසය පැතිරීම සියයට 50 කට අධික ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ද ඔහු කීය.
විශේෂයෙන් කෑගල්ල ප්‍රදේශය තුළ අලුතෙන් පොකුරු දෙකක් බිහිවී ඇති අතර රෝගය ආසාදනය වී මුල් දින කීපය තුළදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd