IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කඩිනමින්

(අජන්ත කුමාර අගලකඩ)  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුව ඉකුත් සිකුරාද‌ා (22) දහවල් පාර්ලිමේන්තුවේ දී රැස් විය. 

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ අලි සබ්රි, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරු හය දෙනෙක් මෙම කමිටුව නියෝජනය කරති. 


 මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද නිලධාරි කමිටුවේ වාර්තාව ද මේ සතියේ රජයට බාර දීමට නියමිතව ඇත.

 



අදහස් (0)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කඩිනමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site