(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (25) එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ඇමැතීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියේය.
.මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන සිවු වැනි අවස්ථාව මෙය වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd