(ප්‍රේමකීර්ති රණතුංග)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය ඇරැඹුණේ කවදා සිට දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා අර්ථ නිරූපණයක් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉකුත්දා යෝජනාවක් සම්මත වී ඇත.
ශ්‍රීලනිප තරුණ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳ විමසූ විට ශාන්ත බණ්ඩාර මහතා ද අදාළ පුවත තහවුරු කළේය. ධුර කාලය පිළිබඳ මතය විමසීම සඳහා ශ්‍රීලනිපයේ තදබල ඉල්ලීමක් ජනාධිපතිවරයාට ඉදිරිපත්ව තිබෙන බව ද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd