රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද විදේශීය ජනමාධ්‍යවේදින් හමුවූ අවස්ථාවේදීය.
(36698)
(වීඩියෝ 356)
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බ
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක්
හැමදාම කොමිසම් Sunday, 25 November 2018 01:27 PM
රනිල්ගේ කාලේ වගේම මහින්දගේ කාලේ ඒවා හොයන්නත් කොමිසමක් පත්කරන්නේ නැද්ද?
ගල්කටස් Sunday, 25 November 2018 01:36 PM
කොමිසම් විතරක් මදි... නඩුත් දාන්න ඕනෑ... එ් විතරක් නෙමේ.. බැඳුම්කරයේ හංගන් ඉන්න පේපර් ටිකත් එළියට දාන්න නියම වෙලාවට..
chathuri Sunday, 25 November 2018 01:43 PM
ඔයාගේ ලෙඩ... හොයන්න සර්වාංග, මානසික, මනෝ වෛද්‍යවරයෙක් පිටරටින් ගෙන්වන්න.
Hafeel Sunday, 25 November 2018 02:41 PM
ඔබ ඉතා නිවැරදිව කිව්වා. මෙයාට තියන ලෙඩ 2020 ආපහු තරඟ කරන්න ඕනෑ. එතකොට දැනට තියන මේ ලෙඩ සේරම සනීපයි. රනිලුත් හොඳ මිනිහෙක් වෙනවා. අනික රනිල්ගේ සමයේ දූෂණ, වංචා හොයනවා නම්... මෙයාත් වග කියන්න ඕනේ.
Sapumal.Monday, 26 November 2018 12:59 AM
ඔබතුමන්ලාගේ අදහස් හරි. අධිකරණයේ නඩු ගොඩක් ඇසීමට නියමිතව සිටින කණ්ඩායමක් පාලකයන් හැටියට පත්කළාටත් කොමිසම් දාන්නත් ඕනා.
BamunuarachchiMonday, 26 November 2018 02:12 AM
එයාගේ ලෙඩ දොස්තරලා බලාගනී. මේ අවුරුදු 4 ට මෙරට මෙතරම් අගාදයකට වැටී ජනතාවට ඉතිහාසයේ කවමදාකවත් නොගැසූ බදු තොගයක් ගෙවන්න සිදුවූනේ කොහොමද කියලා රටේ ජනතාවට ඇති අයිතිය ගැන සිතන්න. රනිල් සහ ඔහුගේ ගෝලයින් හැංගී හැංගී කල අනිකුත් දූෂණ ගැන අපි දැන ගත යුතුයි.
Ruwan Sunday, 25 November 2018 01:52 PM
ජනාධිපති ලෙස ඔබද සියලු කාරණා සඳහා වගකිය යුතු වේ. ගමේ ගොඩේ ගැහැණුන් සේ තැනතැන කියවන්නේ නැතිව ක්‍රියාවෙන් එය ඔප්පු කළයුතුය. රටේ ඇති වී ඇති සියලු ව්‍යවසන සඳහා ඔබද ඍජුව වගකිය යුතුය. නොඑසේනම් අපට ජනපති කෙනෙක් අනවශ්‍යයි.
SunilSunday, 25 November 2018 06:58 PM
ඕක තමයි මෙයාම කියපු විදියට රනිල්ගෙයි , මෙයාගෙයි තියෙන සංස්කෘතික වෙනස.
Kalpa Sunday, 25 November 2018 02:07 PM
එතකොට 2015.01.08 කීව විදිහට මහින්ද රාජපක්ෂ ඒවා කවද්ද හොයන්නේ?
Rohith Perera Sunday, 25 November 2018 02:43 PM
ජනධිපතිට විකාර, කරපු වැඩකුත් නැහැ. කොමිස්වලින් මිනිසුන්ගේ සල්ලි නාස්ති කරනවා.. දුන්නු දඬුවමකුත් නැහැ... හොඳටම පිස්සු...
priyantha Sunday, 25 November 2018 02:49 PM
ඔයා දැන් ඉන්නේ පොළව යට අඩි 6 ක් උඩද? යටද?
mo Sunday, 25 November 2018 02:49 PM
ඔබ කැබිනට්ටුවේ ප්‍රධානියාය. ඔබටත් රනිල්ට වගේම වගකීමක් තියෙනවා. ඔබට එය අමතකද?
BamunuarachchiMonday, 26 November 2018 02:16 AM
ජනාධිපති කල කතාවලට නැවත සවන් දෙන්න ඔබලා අසන ප්‍රශ්න වලට පිළිතුරු එහි තිබෙනවා.
Danuka Sunday, 25 November 2018 03:22 PM
බොහොම හොඳ තීරණයක්... කොහොම හරි හිරේ දාන්න රටට කරපු විනාශයට..
saliya Sunday, 25 November 2018 03:24 PM
චතුරිකා දියණිය ලවාම ප්‍රබන්ධ කර ඔය වාර්තාවත් එළියට දාන්න.
priya Sunday, 25 November 2018 04:42 PM
ඒ එක්කම ටෙලිකොම් එකටත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කෙරුවනම් හොදයි.
Bimal Sunday, 25 November 2018 06:23 PM
ඒ මනුස්සයාට වංචා චෝදනා කළා කියා ඔබතුමාට ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. අනෙක පරම්පරාගත සල්ලි ඇති , නෝනාටත් වැදගත් රැකියාවක් ඇති, පවුල් බරක් නැති කෙනාට මොකටද අනුන්ගේ සල්ලි ? ඊට කලින් තමන්ගේ වටේ ඉන්න කට්ටිය මොනවාද කරන්නේ කියලා සොයා බලන්න. සමහරුන්ගේ මුළු හතර වරිගෙම යැපෙන්නේ මහජන මුදලින්.
Saman Sunday, 25 November 2018 06:50 PM
ඉස්සෙල්ලාම ඔහේම පත්කල " මහා පරිමාණ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ" වාර්තාවත් ප්‍රසිද්ධ කරන්න.
Chanak Los angeles Sunday, 25 November 2018 07:10 PM
මෙයාට ඕව කරන්න ලැබෙන්නේ නැහැ ළඟදීම ගෙදර යන්න වෙන නිසා . ඔන්න ඊට පසුව නම් කොමිසමක් එනවා කොහොමද වැව්තාවුලු වල හෝටල් හදන්න සල්ලි ලැබුණ හැටි ,සහල් මාෆියාව ,වැලි මාෆියාව ,විදේශ සමුලුවලට යනවිට රාජ්‍ය සම්පත් අවභාවිත කරගනිමින් තම පවුල් පිටින් අරගෙන යාම් හොයා බලන්නට ...
sanju Sunday, 25 November 2018 07:12 PM
රනිල්ගේ කැබිනට් එකේ ඔයා හිටියේ නැද්ද ? ඔයානේ එකේ ප්‍රධානියා. ඔයා නිදාගන්න ගියාට පස්සේ 10.00 න් පස්සෙද කැබිනට් එක වැඩ කලේ. අපේ කාලේ දුෂණ හොයන්න කොමිසමක් පත් කලා කියන්න.
rocky Monday, 26 November 2018 12:23 AM
ඔබගේ ඥාති සංග්‍රහය.., පවුලේ ගසා කෑම ගැනත් කොමිසමකින් හෙව්වොත් නරකද? මහින්දගේ කාලේ ඒවා ඔක්කොම කැන්සල්ද? විලිලජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුයි!
ලසන්ත Monday, 26 November 2018 01:04 AM
2009 දි කොටි පරාජය කලේ මහින්ද කියලානේද පිළිගන්නේ. ෆොන්සේකා කල දෙයක් නැහැනේ. එහෙම නේද. එහෙමනම් රනිල් කල දෙයකුත් තියෙන්න බැහැනේ එයත් ජනාධිපතිම පිළිගතයුතුයි.
Marikkar Monday, 26 November 2018 02:36 AM
ඒ වගේම ජනාතිපති සිරිසේන කාලේ කරපු ජාවාරම්, චීන රටෙන් ලබාගත් කෝටි 1500 සන්තෝසම් හා සියලු දේවල ගෙනත් පුළුල් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. මහජන නියෝජිතයන්ගෙන් අපට කිසිසේත් විශ්වාසයක් නැත.
BamunuarachchiTuesday, 27 November 2018 01:30 PM
ඔයටික කියලා රනිල්ට හරි රවීට හරි නැතිනම් හකීම් උනත් කමක් නැහැ ටෙලිග්රාම් එකක් තැපෑලෙන් යවන්නකෝ. ඒ එක්කම කෝටියට තිබෙන බින්දු ගානත් ලියලා යවන්න.
Sanka Monday, 26 November 2018 02:38 AM
මුළු රටමත් ලෝකයත් හිනස්සන මේ විකාර කතා අහලා දැන් මිනිස්සු ඔබතුමාව ජෝකර් කෙනෙක් කියලා ලේබල් වැදිලා ඉවරයි. පොඩ්ඩක් වගකීමෙන් යුතුව ආපස්සට හැරිලා හිතලා බලන්න. ඔබතුමාගේ ජනාධිපති තනතුර රටේ ඉහලම තනතුර. ඔබතුමාම කියපු දුෂණ වංචා කරපු අය සමග නැවත එකතු වීමම මොනතරම් හාස්‍යට කරුණක්ද?
isurandi Monday, 26 November 2018 04:13 AM
කොමිසන් එමටයි. නමුත් වගතුවක් නැහැ මේ වෙනතුරු.
chamath Monday, 26 November 2018 06:44 AM
ඒ කාලේ ඔබ තුමා කොහෙද හිටියේ ?
shan saudi Tuesday, 27 November 2018 10:49 AM
දැන් කරන්නේ කලින් උන්න ගෑනිගේ වැරදි මිස දැන් ඉන්න හොර ගෑනිගේ වැරදි හොයන්න බැහැනේ එහෙම උනොත් ලගින්න වෙන්නේ පොළොන්නරුවේ වැවු තාවුල්ලක තමා අර සින්දුවක තියෙන්නේ "කළා වැව ලග ඉලුක් හෙවනේ මැටි පිලක පැදුරක් එලා ....රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා ..... කියල