IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් උපදේශන සේවා වැඩසටහනක්

(නිමන්ති රණසිංහ)

පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ සිය සේවාලාභීන් වෙත තොරතුරු සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇතැයි එහි කොමසාරි ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා පවසයි.

කොරෝනා වයිරසය හේතුවෙන් වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු මෙන්ම රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති අවස්ථාවේ නිවසේ සිට රාජකාරි කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට අනුගත වෙමින් මෙම වැඩපිළිවෙළ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා සදහන් කර තිබේ.

ඒ අනුව, වාහන ලියාපදිංචි කිරීම්, රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීම්, වාහන අංක තහඩු නිකුත් කිරීම් හා වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබාගැනිම ආදී කටයුතු දැනටමත් ආරම්භ කර එහෙත් එම සේවාව සම්පූර්ණ  කරගත නොහැකි වූ හා එම සේවාවන් ගැන අවශ්‍ය තොරතුරු ලබා ගැනීම ස`දහා එක් එක් ක්ෂේත‍්‍රයන් පිළිබ`ද වගකීම් දරන නිලධාරීන්ගේ ජංගම දුරකතන සහිතව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව එම දුරකත සහිත නිවේදනය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.



අදහස් (2)

රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් උපදේශන සේවා වැඩසටහනක්

de silva Thursday, 16 April 2020 09:13 AM

රට ලෝක ඩවුන් කරලා තිබෙන මේ වෙලාවේ දෙපාර්තමේන්තුව මහජනයාට විවෘත නොකර නිලධාරීන්ගෙන් 25%ක් නැවත සේවයට කැඳවලා දෙපාර්තමේන්තුවේ ගොඩ ගැහිලා තිබෙන වැඩ ( රියදුරු බලපත් ඉල්ලුම්පත් වැනි දේවල් ) ක්‍රමක්‍රමයෙම් නිම කළානම් නැවත විවෘත කළ දිනක අපහසුවකින් තොරව අලුත් ඉල්ලුම්පත්වල වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් .

:       0       11

විපරමා Thursday, 16 April 2020 09:19 AM

ගතමනාවක් ගන්න විදියක් නෙතුව ඔය කියන විදියට වැඩ කෙරෙයිද කවුද දන්නෙ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site