IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බ්‍රිතාන්‍යන් ශ්‍රී ලංකාවේ සංචාරයේදී ගුවන්තොටුපොළ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි

(තිළිණි ද සිල්වා)

බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු යැයි එරට විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සිය වැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කරමින් කියා සිටී.
 
මේවනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සිටින බව සෞඛ්‍ය පරීක්ෂණ වලින් තහුවරු වීමත් සමග බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාව සදහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් මේ බන සදහන් කර ඇත.
 
බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය  පසුගිය 28 වැනිදා  නිකුත් කළ එම සංචාරක උපදේශනයේ මෙසේද සදහන් වේ.
 
චීනයේ ව්‍යාපත්වූ කොරෝනා වෛරසය අසාධනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට  එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ වලින් තහවුරු කරනු ලැබ ඇතග වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විවිධ පියවර ගනිමින් සිටින අතර කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පැය 24 පුරා ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සේවය නිවේදනය කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපල පරිශ්‍රයට මගීන්ට පමණක් අවසර දෙන බවයිග සමහර ගුවන් ගමන් සඳහා පූර්වාරක්ෂාව ද හඳුන්වා දී ඇතග ශ්‍රී ලංකාවට සහ එහි ප්‍රදේශයන්හි සංචාරය කරන්නේ නම්  සියලුම බ්‍රිතාන්‍ය පුරවැසියන්   ගුවන් තොටුපළ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු වේ.
 

 



අදහස් (1)

බ්‍රිතාන්‍යන් ශ්‍රී ලංකාවේ සංචාරයේදී ගුවන්තොටුපොළ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි

sharm warn Thursday, 30 January 2020 05:11 AM

එංගලන්තේ ඉන්න අයටත් ඉතින් මේ මදැයි. එක රෝගියෙක් අහු වුනා කියලා ලංකාව ගැන මෙච්චර උනන්දු වෙන්නේ, තව රටවල් කීයකින් රෝගීන් හමු වුනාද ?

:       56       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site